චීන සංචාරකයින්ට පනවා තිබු සංචරන සීමා ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අනිද්දා සිට මෙම සීමා ලිහිල් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව අමෙරිකාවට පැමිණීමේදී කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නොවනු ඇති.

ජපානය ද චීන සංචරකයින්ට පනවා තිබු සංචරන සංචරණ සීමා ලිහිල් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content