Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ අද තවත් තරග දෙකක් පැවැත්වීමට නියමිත වනවා.

මෙම තරග ද්විත්වයම ඒ කාණ්ඩය යටතේ මෙරට වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව සත්කාරක කටාර් රාජ්‍ය සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අල් බයාට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර ඉක්වදෝර කණ්ඩායම සහ සෙනගාල කණ්ඩායම අතර තරගය කලීෆා අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මේ අතර උරුගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 2 ට බින්දුවක ජයක් වාර්තා කිරීමට පෘතුගාල කණ්ඩායම සමත් වුණා.

එම තරගය අද අලුරෑයම පැවැත්වුනේ කුවේට් හි ලුසයිල් ක්‍රීඩාංගනයේදිය.

WhatsApp Group

Skip to content