Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපය ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයට අනවසරෙන් ඇතුලුවී ඡායාරූප ගත කිරීම සම්බන්ධයෙන් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් යාපනය සහ කුරුඳුවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

WhatsApp Group

Skip to content