Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාකිස්ථානයේ පෙශාවර් නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දේව මෙහෙයකට එක් ව සිටි පොලිස් නිලධාරින් ඉලක්ක කර මෙම පිපිරීම සිදු කර තිබෙනවා.

මිය ගිය පිරිසෙන් වැඩි පිරිසක් පොලිස් නිලධාරින් වන අතර, පල්ලියේ ඉදිරි පේලියේ අසුන්ගෙන සිටි පුද්ගලයෙකු මරාගෙන මැරෙන පිපිරීම සිදු කර ඇති බවට යි සැකකරන්නේ.

WhatsApp Group

Skip to content