Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාර්ලිමේන්තුව විසුරුවා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්නැයි සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

මහනුවර දී මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී අලවතුවල මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බවයි ජේ.සී අලවතුවල මහතා සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/05/JC-ALAWATHUWALA-EDIT.mp3?_=1

මේ අතර මීලග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුමින් උඩුකුඹුර මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/05/SUMITH-UDUKUMBURA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content