පාසල් ගුරුවරියන් සඳහා සාරිය අනිවාර්‍ය කරමින් අද චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
පසු ගිය දින කිහිපයේ දී පාසල් ගුරුවරියන් පිරිසක් සාරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් වෙත පැමිණීම හමුවේ බොහෝ පාර්ශව ඊට විරෝධය පළ කළා.
මේ හේතුවෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කරන බව යි අධ්‍යාපන අමාත්‍යාශ ලේකම් නිහාල් රණසිංහ මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content