Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ අද පළමු දිනයයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් විවාදය ආරම්භ කළා.

කාරක සභා අවස්ථාවේ විවාදය දින 13ක් පැවැත්වෙනවා

විවාදය පළමු දිනයේ දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චකාරවරු, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂම, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය සහ සීමා නීර්ණය කොමිෂන් සභාව යන ආයතනවල වැය ශීර්ෂ ව්වාදයට ගැනෙනවා.

මෙපමණ වැය ශීර්ෂ ගණනක් විවාදයට ගන්න කොට ඇතැම් මැති ඇමතිවරුන්ට එපා වෙලා ද කොහෙද?

කතා කරන්නේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා…
එතකොට කිරා වැටෙන්නේ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා.

WhatsApp Group

Skip to content