Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට ගෙවීමට නියම කළ රුපියල් කෝටි 10 ක වන්දි මුදල ගෙවීම සඳහා ජනතාවගෙන් මුදල් රැස්කිරීමේ අරමුදලක් පිහිටුවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එම වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිඳු හැකියාවක් නොමැති බැවින් මෙලෙස ජනතාවගෙන් මුදල් එකතු කිරීමට තීරණය කළ බවයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් පල කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.

https://www.vnews.lk/storage/2023/01/MAITHRIPAALA-SIRISENA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content