Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විවෘත ජාත්‍යන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලිය මෙම මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ මහනුවර පොල්ගොල්ල ජාතික සමුපකාර මධ්‍යස්ථානයේදී .

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සහ ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ඇකඩමිය මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා .

මෙහිදී ලබාගන්නා ලකුණු අනුපිළිවෙළ අනුව විවෘත කාණ්ඩයේ ශූරයා, ශූරිය – වයස අවුරුදු 8න් 10න් 12න් 14න් සහ 16න් පහළ බාලක හා බාලිකා ඉසව් ජයග්‍රාහකයන් තෝරා ගැනීමටයි නියමිතව ඇත්තේ .

විවෘත කාණ්ඩයේ ශූරයාට රුපියල් 1 50000ක් ද අනුශූරයාට රුපියල් 1 00000ක් සහ තෙවැන්නාට රුපියල් 7 5000ක් ද ත්‍යාග මුදල් ලෙස ප්‍රදානය කිරීමට නියමිතයි .

WhatsApp Group

Skip to content