පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

මැතිවරණය පැවැත්වීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස රජය පෙන්වා දෙන මුල්‍ය ගැටලුවට විසදුමක් ලබා දෙන්නේ නම් මැතිවරණය පැවැත්වීමට රජය සුදානම්දැයි ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටිනවා.

එමෙන්ම මැතිවරණයට අදාළ තවත් ගැටළු කිහිපයක් ද පැෆරල් සංවිධානය විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට යොමු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content