ඉන්දියාවේ පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව එරට වායු දූෂණය බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබෙනවා.

දීර්ඝ කාලයක් වායු දූෂක අංශුවලට නිරාවරණය වීම හේතුවෙන් මෙම පිළිකා අවදානම ඉහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වායු දූෂණය, පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම සියයට 28 කින් පමණ ඉහළ දමන බවයි එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ.

මෙම තත්ත්වය පෙනහ`ඵ නොවන පිළිකා ඇති වීමට හේතු වන බවද එම වාර්තාව මගින් හෙලි කර තිබෙනවා.

WhatsApp Group

Skip to content