Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2024 වසරේ ජනවාරි 4 වන දා සිට 31 වන දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2023 පාසල් වර්ෂයේ තෙවනි වාරය ද සංශෝධනය කර තිබෙනවා.

මෙම වසරේ දෙවනි වාරයේ දෙවනි අදියර ලබන 27 වන දායින් අවසන් වනවා.

ඒ අනුව ලබන 28 වන දා සිට 31 වන දා දක්වා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

මෙම වර්ෂයේ පාසල් තෙවනි වාරයේ පළමු අදියර නොවැම්බර් පළමු වනදා සිට දෙසැම්බර් 22 වන දා දක්වා ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content