Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු දිග පිලිපීනයේ රිච්ටර් මාපක හයක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එරට වේලාවෙන් අද පස්වරු දෙකට පමණ මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ, මරගුසාන් නගරය ආශ්‍රිතවයි.

එය කඳුකර ප්‍රදේශයක් වන මින්දනාවෝ දූපතේ පිහිටා ඇති නගරයක්.

භූ කම්පනයෙන් එරට අධිවේගී මාර්ගයක් ද නාය යෑමට ලක් ව ඇති අතර, සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

WhatsApp Group

Skip to content