Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙවර පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව බොහෝ පක්ෂ මේ වන විටත් තම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර අවසන් .

පැවැත්වීමට නියමිත මෙම මැතිවරණය පිලිබදව ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පල වුණා .

මේ එලෙස අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-1-6.mp3?_=1

WhatsApp Group

Skip to content