Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් පෙබරවාරි පළවනදා පරීක්ෂා කිරීමට නියමිත වනවා .

මීට පෙර ද 2008, 2012 සහ 2017 වසරවලදී මෙවැනි සමාලෝචන සිදු කිරීමටයි කටයුතු කෙරුණේ .

සියලුම එක්සත් ජාතීන්ගේ සාමාජක රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීම මෙම සමාලෝචනවලදී සිදුවනවා .

අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට තමන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට ද මෙහිදී අවස්ථාව හිමිවන බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය සඳහන් කරන්නේ.

WhatsApp Group

Skip to content