පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට පහර දීමේ සිද්ධිය සම්බන්දසිසුන් යලි රක්ෂිත ය ට
සැකකාර සිසුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත්
විජේසේකර මහතා නියෝග කලේ ඔවුන් ලබන 18වනදා දැක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසු පිරිස අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා
ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ ද සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති චමෝත් සත්සර
සිසුවාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට දැනුම් දී තිබෙනවා.

WhatsApp Group

Skip to content