Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අවස්ථාව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ඊට අදාළ දැන්වීම් ප්‍රසිද්ධ පුවත්පත්වල පල කර ඇති බවයි.

කොළඹදී අද පවතී මාධ්‍ය හාමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කලේ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට තම පක්ෂය සුදානම් බවයි.

නමුත් ඇතැම් පිරිස් පළාත් පලාන මැතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බව ප්‍රකාශ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2022/12/ROHITHA-.mp3?_=1

WhatsApp Group

Skip to content