Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා දරුවන් පන් දහසකට රජය මගින් ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ යටතේ රුපියල් ලක්ෂ 9 ක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වනවා.

එය ගෙවා දැමීම සදහා වසර දෙකක සහන කාලයක් හිමිවන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content