Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බදු ගෙවන දිරිය මිනිසුන් අගය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කරන මෙම වැඩසටහනේ පළමුවැන්න ලබන 23වනදා කොළඹදී පැවැත්වීමට නියමිතයි.

පවතින ආර්ථික අර්බුධය තුල නව බදු හදුන්වා දීමත්, පැවතී බදු අනුපාත වෙනස් කිරීමත් නිසා බදු ගෙවන්නන් වඩා වැදගත් බවයි රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙන්නේ.

බදු ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා පිලිබඳ නිරන්තර සංවාදයක යෙදීමද රජයේ වගකීමක්.

නව බදු හේතුවෙන් ඒ ඒ සමාජ පන්තීන් මුහුණ දෙන තත්ත්වය , අඩුපාඩු සොයා බලා වෙනස් කල යුත්තේ කුමක්ද යන්න පිලිබඳ නම්‍යශීලි වීමටත් රජය සුදානම් බවයි නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content