Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන හා පුද්ගලයන් මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා .

අදාළ හිඟ බදු මුදල් ගෙවීමට ඇතැම් පාර්ශව එකඟවී සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ .

එමෙන්ම දේශීය ආදායම් බදු ආඥා පනත ගැළපෙන පරිදි යාවත්කාලින කර මෙම හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

කෙසේ වෙතත් බදු ගෙවීම පැහැර හරින ලද පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක් මියගොස් සිටින බව වාර්තා වනවා .

WhatsApp Group

Skip to content