Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් උහන කෝමාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙක් මිය ගොස් තිබෙනවා.

ගසක තිබු බඹර කුඩුවක් උකුස්සන් විසින් කඩා දමා ඇති අතර එහිදී බඹරුන් දරුවාට දෂ්ට කර ඇති බවයි වාර්තාවන්නේ.

බඹරුන්ගේ දෂ්ට කිරීම් හේතුවෙන් තුවාල ලැබූ සිසුවා අම්පාර රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content