Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බලපිටිය මූලික රෝහලේ ඇති වූ ගින්නෙන් එහි තිබූ ඖෂධ රැසක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති බව සදහන්.

ඊයේ පස්වරුවේ ඖෂධ ගබඩා කර ඇති ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන තිබෙනවා.

විදුලි කාන්දු වීමක් හේතුවෙන් ගින්න හට ගෙන ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ.

කෙසේ වෙතත් ඖෂධ ගබඩාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content