Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කිඹුලාවල වීදි ආහාර ජංගම වෙළදසැල් ඉවත් නොකර නියාමනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී එම ජංගම වෙළදසැල් එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් තීරණය කර තිබෙන බව සදහන්.

එම ජංගම වෙළදසැල් පවත්වාගෙන යන ස්ථාන පිරිසිදු කිරීම අදාළ වෙළද සංගමයට පැවරෙනු ඇතියි.

එමෙන්ම ජංගම වෙළඳසැල් ඉදිරිපිට පාරිභෝගික වාහාන නැවතිම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

ඒ සදහා විකල්ප ස්ථාන ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෙළදසැල් හිමියන් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

WhatsApp Group

Skip to content