Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බ්‍රසීලය සත්ත්ව සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

වනාන්තරවල සිටින පක්ෂීන් අතර කුරුළු උණ රෝගය පැතිරයාමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

බ්‍රසීලයේ ප්‍රාන්ත දෙකකින් කුරුළු උණ වැළදුනු පක්ෂීන් 7 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ලොව විශාලතම කුකුළු මස් අපනයනකරුවා ලෙසයි බ්‍රසීලය සැලකෙන්නේ.

කුරුළු උණ වාර්තා වීමත් සමග එරට කුකුළු මස් කර්මාන්තයට අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content