ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පලාගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , චන්දන ඒකනායක මහතා පැවසුවේ අදාළ රැදවියා ගාල්ල ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී පලාගොස් ඇති බවයි.

ඔහු රෝහලේ 19 වන වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිට තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට වරදකරු වී සිරදඩුවම් ලබමින් සිටි රැදවියෙකුයි මෙලෙස පලාගොස් ඇත්තේ.

 

 

WhatsApp Group

Skip to content