Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු කොරියාව නව වසර ආරම්භයත් සමග තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියාව පැය 24ක් ඇතුළත අත්හදා බැලූ සිව්වන බැලැස්ටික් මිසයිලය මෙය බව වාර්තා වනවා.

එරට වේලාවෙන් අදඅලුයම 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

කෙටිදුර මිසයිලයක් වන එම මිසයිලය ජපාන ආර්ථික කලාපයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයට පතිත වී ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content