බිත්තර ආනයනය සදහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

බිත්තරයක් සදහා මුදල් අමාත්‍යංශය විසින් රුපියල් පනහක වෙළෙද භාණ්ඩ බද්දයක් අය කර තිබුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින් එය රුපියල් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සදුදා දිවයිනට ගෙන ඒමට නියමිතයි.

ඉන්දියාවෙන් බිත්තර මිලියන 02ක් පමණ පළමුවරට ආනයනය කිරීමටයි රජය සැලසුම් කර අත්තේ.

WhatsApp Group

Skip to content