Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කුකුළු උන හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම සිදු නොකළ යුතු බව සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද ඉන්දියාව මේ වනවිට රටවල් රැසකට බිත්තර ආනයනය කරන බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමයේ සංගමය පවසනවා.

එහි ලේකම් අනුරසිරි මාරසිංහ මහතා සඳහන් කරන්නේ බිත්තරයක නිෂ්පාදන මිල හෝ නිසිලෙස ගණනය කල නොහැකි සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව සිදු කරන මෙම ප්‍රකාශය කිසිසේත් පිළිගත් නොහැකි බවයි.

https://www.vnews.lk/storage/2023/01/ANURASIRI-EDIT.mp3?_=1

මේ අතර බිත්තර ආනයන සම්බන්ධ නිර්දේශ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙට වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමට නියමිතව තිබෙනවා .

WhatsApp Group

Skip to content