බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව එහිදී බිත්තර මිල පාලනය කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වන විට බිත්තරයක් වෙළඳපොල තුළ රුපියල් 60 සිට ඉහළට අලෙවි වනවා .

WhatsApp Group

Skip to content