Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පිලිපීනයේ මැනිලා අගනුවර නිනෝයි අකීනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ විදුලිය ඇණහිටීමක් හේතුවෙන් ගුවන් ගමන් 360කට වැඩි ප්‍රමාණයක් ඇනහිට ඇති අතර මගීන් 56,000කට අධික පිරිසක් අපහසුතාවට පත්ව තිබෙනවා.

නව වසරේ ආරම්භයත් සමඟ සිදුවූ මෙම විදුලි ඇණහිටීමෙන් සන්නිවේදන සහ රේඩාර් උපකරණ ද අක්‍රිය වී ඇති බව සඳහන් .

කෙසේ වෙතත් ඊයේ පස්වරුව වනවිට ගුවන් තොටුපල කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content