Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා .

ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන් අධිවේගී මාර්ගවලට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්ද යොදවා ඇති බවයි .

අලුත් අවුරුද්දෙන් පසුව ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

https://www.vnews.lk/storage/2023/04/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content