Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

බෙලරුස් විපක්ෂ නායිකාවට අධිකරණය විසින් වසර 15 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

එරට රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම ඇයට එරෙහිව එල්ල වන චෝදනාවයි.

40 හැවිරිදි ඇය දේශපාලනයට පිවිසීමට පෙර ඉංග්‍රිසි ගුරුවරියක ලෙස සේවය කර තිබෙනවා.

මේ වන විට ජනාධිපති ධූරයේ සිටින ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝටර්ට අභියෝග කරමින් ඇය 2020 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා.

කෙසේ වෙතත් ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝටර් 1994 වසරේ සිට මේ දක්වා ජනාධිපති ධුරයේ ක්‍රියා කරනු ලබනවා.

WhatsApp Group

Skip to content