බොර තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් රුසියාව සමඟ සිදුකර තිබෙනවා.
මේ අනුව අදාළ සාකච්ඡාවේදී සහනදායි වැඩපිළිවෙලක් යටතේ බොර තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පැවසුවේ.
ජාත්‍යන්තර සම්මතයෙන් සහ නීති කඩ කිරීමක් සිදු කිරීමතින් තොරව රුසියාව සමඟ ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට කටයුතු කළ යුතු බවයි විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content