බ්‍රසීල හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝ ඇමෙරිකා සංචාරක වීසා බලපත්‍රයක් සදහා අයදුම්කර තිබෙනවා.

බ්‍රසීලයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී විරෝධතා සමග ඔහු සතුව ඇති ඕනෑම ඇමෙරිකා වීසා බලපත්‍රයක් අවලංගු කරන්නැයි එරට රජය ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් ඔහු ඇමෙරිකාවේ රැදී සිටීම සදහා තවත් මාස 6 ක වීසා බලපත්‍රයක් සදහා අයැදුම්කර ඇති බව බොල්සනාරෝගේ නීතිඥවරයා සදහන් කළා.

WhatsApp Group

Skip to content