Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුපියල් මිලියන 1 ලක්ෂ තිස්දහසක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා සිදු කිරීමට නියමිතයි.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි මහා බැංකුව සඳහන් කලේ.
එමෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.
තවද දින 364 කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි මහා බැංකුව සඳහන් කලේ.

WhatsApp Group

Skip to content