දකුණු කොරියාව සහ ජපානය අතර මුහුදු සීමාවේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී ඇතිබව වර්තවනවා.

මේ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු අතුරුදන්වී ඇති බව සඳහන්.

ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 13 දෙනෙකුගේ දිවි බේරා බෙන තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ හොංකොං හි ලියාපදිංචි නෞකාවක් වන අතර මුහුදුබත් වන අවස්ථාවේදී එහි චීන ජාතිකයින් 14 දෙනෙකු සහ මියන්මාර් ජාතිකයින් 08 දෙනෙකු ඇතුඵ කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 නෙකු එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content