Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මරදාන එල්ෆින්ටන්  රගහල අසල සත්‍යග්‍රහයක නිරත වු පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කදුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළා.

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් කොළඹදී අද සංවිධානය කර ඇති විරෝධතාවන්ට සහය දැක්වීමට ඊයේ පස්වරුවේ  මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණා.

පොලිස් කැරලි මර්දන කණ්ඩායම් පැමිණ එම පිරිස එලවා දැමීමට කටයුතු කිරීමත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

https://www.vnews.lk/storage/2023/02/ARAGALAKUWAN-MIX.mp3?_=1

WhatsApp Group

Skip to content