Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසුවේ රථවාහන රාජකාරී කටයුතු සදහා ද පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදවා ඇති බවයි.

නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනවා.

මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා.

https://www.vnews.lk/storage/2023/02/NIHAL-THALDUWA-EDIT-01-.mp3?_=1

මේ අතර 75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා .

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ .

මෙම අධිකරණ නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කළේ.

මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා.

https://www.vnews.lk/storage/2023/02/NIHAL-THALDUWA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content