Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල සත්‍යග්‍රහයට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පසුගිය 03 වන දා රාත්‍රියේ මෙම සත්‍යග්‍රහය පැවති අතර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කදුලු ගෑස් සහ ජල පහාර එල්ල කළා.

පසුව එම ස්ථානයට පැමිණි බව කියන තවත් නාදුනන පිරිසක් විසින් සත්‍යග්‍රහයේ යෙදී සිටි පිරිසට පහරදී තිබුණා.

WhatsApp Group

Skip to content