මහජන මුදල් අවභාවිත කළ පුද්ගලයින්ට දඩුවම් ලබා දිය යුත්තේ ජනතාවාදී ආණ්ඩුවකින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළකලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

https://www.vnews.lk/storage/2022/12/LAL-KANTHA-EDIT.mp3?_=1

කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කියාසිටියේ මැති ඇමතිවරුන් ජනතා බලයෙන් තේරී පත්වූ පසු නැවතත් ජනතාව පිළිබදව සොයා නොබැලීම කණගාටු දායක කරුණක් බවයි .

https://www.vnews.lk/storage/2022/12/JAGATHKUMARA-EDIT.mp3?_=2

මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව දරන උත්සාහයට සමාන උත්සාහයක් ආණ්ඩුව මැතිවරණය නොපවත්වා සිටීමට දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2022/12/UDAYA-GAMMANPILA-02.mp3?_=3

WhatsApp Group

Skip to content