Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය මේ සතියේ දී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ ගැසට් පත්‍ර ප්‍රකාශ වී දින දාහතරකට පසු දින තුනක් ඇතුළත නාම යෝජනා භාර ගත යුතුව ඇති බවයි.

එමෙන්ම මැතිවරණ නීතියට අනුව මාර්තු 10 වන දිනට පෙර ඡන්දය පැවැත්විය යුතුව ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

WhatsApp Group

Skip to content