Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආර්ථික වශයෙන් රට කඩා වැටී ඇති අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමෙන් සිදුවන්නේ වන්නේ රට තව තවත් පහලට වැටී ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්වීම බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසන්නේ 2022 වසර ලංකා ඉතිහාසයේ ඉතාම නරකම වසරක් ලෙස කළු පැල්ලමක් සමග ඉතිහාසයට එකතු වී ඇති බවයි.

නමුත් 2023 රටටත් ජනතාවටත් ඉතා වැදගත් වර්ෂයක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ දක්වා තිබෙන බවද වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content