නැගෙනහිර චීනයේ ජියැංග්ෂි ප්‍රාන්තයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති වාර්තවනවා.

අනතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැවති අයහපත් කාලගුණ තත්වය හමුවේ මාර්ගය අපහැදිලි වීම නිසා මෙම රිය අනතුර සිදුවන්නට ඇති බවටයි සක මතුව ඇත්තේ.

WhatsApp Group

Skip to content