Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් සභා මැතිවරණය කොයි මොහොතේ හෝ කල් දැමීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇති බවට සැකයක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/02/THUSHARA-INDUNIL-EDIT.mp3?_=1

රට හමුවේ ඇති ප්‍රශ්නකාරී තත්වයට විසඳුම් ලබා දීමට කිසියම් පාර්ශවයකට වැඩපිළිවෙලක් ඇත්නම් පළාත් සභා මැතිවරණය වෙනුවට මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයකට යොමු වීම සුදුසු බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/02/MANUSHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content