රජයේ නව බදු ප්‍රතිපත්තිවලට සහ විදුලිබිල ඉහල දැමීමේ සුදානමට එරෙහිව ජනතාව මේ වන විට පෙළ ගැසෙමින් සිටිනවා.

ඊයේ දිනයේ ද ප්‍රදේශ රැසක ඊට එරෙහිව විරෝධතා ව්‍යපාර පැවැත් වුණා.

විරෝධතාකරුවන් කියා සිටියේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/02/BADU-MIX-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content