Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමාජයේ යම් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබෙනවා.

ඒ මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට ඇතැම් පාර්ශව විසින් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන්.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසන්නේ සැකයකින් තොරව මාර්තු 9 වනදා මැතිවරණය පැවැත්වෙන බවයි.

https://www.vnews.lk/storage/2023/02/GL.mp3?_=1

පොදු ජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් මහතාද ඒ පිලිබඳ කරුණු දක්වා සිටියේ ජන හමුවක් අමතමින්.

https://www.vnews.lk/storage/2023/02/SAGARA.mp3?_=2

ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ති ආචාර්ය හරිණි අමරසුරිය මහත්මිය සඳහන් කළේ මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්න ලෙසයි.

https://www.vnews.lk/storage/2023/02/HARINI.mp3?_=3

මේ පිලිබඳ කරුණු දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මැතිවරණය නොපැත්විමටද යම් හේතු සාධක මුලික විය හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/02/ELECTION.mp3?_=4

WhatsApp Group

Skip to content