Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සම්පූර්ණයෙන් පක්ෂපාති ලෙස කටයුතු කරන බව මැතිවරණ අධ්‍යයන ආයතනය චෝදනා කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම නීතියට අනුකූල නොවන ලෙස කටයුතු කරන බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ පවසා ඇති බවයි.

මෙය බරපතල කාරණයක් බවද මංජුල ගජනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

WhatsApp Group

Skip to content