මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මැතිවරණ කොට්ඨාශ වෙනුවෙන් තෝරා පත් කිරීමට හිමිකම් ඇති මන්ත්‍රීිවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙනුයි.

ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කය සදහා තෝරා ගතහැකි මන්ත්‍රීිවරුන සංඛ්‍යාව පිළිබද නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබුණා.

මේ අතර ඕනෑම මැතිවරණයට තම කණ්ඩායම සුදානම් බව හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/06/MAHINDA-RAJAPAKSHA-.mp3?_=1

WhatsApp Group

Skip to content