Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාලඹේ හල්බරාව ප්‍රදේශයේදී පස් හැවිරි දරුවෙකු කැපුම් තුවාල සහිතව මියයාමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු විසින් පාපොච්චාරනයක් ද සිදුකර ඇති බවයි.

තමන් තණකොළ කපමින් සිටි අවස්ථාවේ ඒ අසල සිටි අදාළ දරුවා තණකොළ කපන මැෂිමේ තලය වැදී මියගිය පුබවයි ඔහු පවසා ඇත්තේ.

මේ අදළ සිද්ධිය පිළිබද කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/06/NIHAL-THALDUWA-1.mp3?_=1

WhatsApp Group

Skip to content