Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන කොමසාරිස්වරු සහ සහකාර කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි මෙම කැඳවීම සිදු කර තිබෙන්නේ.

ඡන්දය පැවැත්වෙන කාලසීමාව තුළ පළාත් පාලන ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරුන් සහ සහකාර කොමසාරිස්වරුන් දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇත.

මේ අතර පළාත් පාලන මැතිවරණ නිරීක්ෂණයට අවසර ලබා දෙන නිරීක්ෂණ සංවිධාන සම්බන්ධයෙන් තීරණය කිරීම ලබන මස මුල් සතියේ සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

WhatsApp Group

Skip to content